27 April 2024
#දේශීය

මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි

මාතලේ මහ නගර සභාවේ 2023 වසර සදහා වු අය වැය ලේඛනය වැඩි ඡන්ද 15කින් සභා සම්මත විය.

මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ් මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය ඇතුලු පක්ෂවල මන්ත්‍රිවරුන් අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා පමණක් අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.

අය වැයට පක්ෂව ඡන්ද 15ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *