• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ආරක්‍ෂක සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වේ

13 July 2023
in දේශීය

දකුණු ඉන්දීය සාගර කලාපයේ අන්තර් සම්බන්ධතාවය සහ ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුව ඊයේ (12) දින පැවැත්විණි.

2023-2024 සඳහා සහයෝගීතාව සඳහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශයන් සහ 6 වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ වැදගත් අංගයක් වූ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීමේදී එකඟ වූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමද 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීමට ඇතුළත් වේ.

මෙම සමුළුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ධම්මිකා කේ. විජයසිංහ – ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී – අධ්‍යක්‍ෂ මෙහෙයුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කපිතාන් (සංඥා) ඩබ්ලිව්එම්එම්එස්බී වාහල යූඑස්පී පීඑස්සී – නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව, කොමාණ්ඩර් නිරෝෂ ආනන්ද (විශ්‍රාමික) – ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, කර්නල් පීසී ප්‍රියදර්ශණ ආර්එස්පී යූඑස්පී එල්එස්සී – ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශය), නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්එම් සමරකෝන් බණ්ඩා – අධ්‍යක්‍ෂ මිනිස් ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය (ශ්‍රි ලංකා පොලීසිය), විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත චරිත කුලතුංග ද අයත් විය.

මාලදිවයින විසින් සත්කාරකත්වය සහ සම්බන්ධීකරණය දරණ මෙම සමුළුවට සාමාජික රටවල්, ඉන්දියාව සහ මුරුසි දිවයිනේ නියෝජිතයින් ද සහභාගී වූහ. එසේම, බංග්ලාදේශයේ සහ සීෂෙල්ස් හි නියෝජිතයන් නිරීක්‍ෂක රාජ්‍යයන් ලෙස මෙම සමුළුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ විය.

 

 

Post Views: 13
Previous Post

මෙරටට අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්න පුලුවන් – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

Next Post

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි – ජනපති

editor

editor

Next Post

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved