• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය පුලතිසි පුරවරයේදී තවදුරටත්

6 May 2024
in දේශීය, පුවත්, වෙනත්
‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය පුලතිසි පුරවරයේදී තවදුරටත්

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා මේ වන විට ගිරිතලේ ජයන්තිපුර විහාරයේ තැන්පත් කොට තිබෙන අතර, හෙට (07) දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.

ඉන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය මැයි 07 වන දින උදෑසන සිට 09 වන දින දක්වා ගිරිතලේ ශ්‍රී මංගල බෝධිරාජාරාම විහාරයේදීත්, මැයි 09 වන දින සිට 11 වන දින දක්වා බකමුණ සෑගල ශ්‍රී ධර්මාරාම විහාරයේදීත්, මැයි 11 වන දින සිට 13 වන දින දක්වා බකමුණ බෝධිමළුව විහාරයේදීත් සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරේ.

එම උතුම් පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.

Post Views: 12,015
Previous Post

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීම් නාම ලේඛණය වෙබ් අඩවියට නිකුත් කෙරේ – රාජ්‍ය අමාත්‍ය අශෝක

Next Post

සංචාරක වීසා ගාස්තුව පැරණි අගයටම – අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

editor ttvnews

editor ttvnews

Next Post
සංචාරක වීසා ගාස්තුව පැරණි අගයටම – අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

සංචාරක වීසා ගාස්තුව පැරණි අගයටම - අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved