• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර උසස් පෙළ විභාගයෙන් පළමු දෙවන ස්ථාන ප්‍රකාශයට පත් කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජෙනරාල්

5 May 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

එම ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත් පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව හෙතෙම පැවසිය.

අද (05) දින කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ දිවයිනේ දක්ෂත ම සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනු ලැබූ බව ත් විශේෂඥ මනෝ උපදේශන සභාවක නිර්දේශ අනුව 2019 වසරේ දී ගනු ලැබූ තීරණයකට එය ක්‍රියාවට නංවන බව ද පැවසී ය.

ඒ අනුව මෙම විභාග සාධන පරීක්ෂණ ලෙස පමණක් සලකනු ලබන විභාග විනා පළමුවැන්නන්, දෙවැන්නන් තෝරන විභාගයක් නොවන බව ත් දිස්ත්‍රික් සහ සමස්ත ලංකා තරාව තෝරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සඳහා බව ත් දැනට ඇති වී තිබෙන දැඩි තරඟකාරීත්වය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන දරුවන්ට සේ ම නොලබන දරුවන්ට ද එක සේ බලපාන මානසික පීඩනයක් නිසා එම තීරණයට පැමිණ ඇති බව ද සඳහන් කළේ ය.

පාසල් විවෘත කිරීමෙන් අනතුරු ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් මාර්ගයෙන් මෙන් ම පෞද්ගලික අයදුම්කරුවන්ට ද මාර්ගගත ක්‍රමවේදයන් අනුව අයදුම් කිරීමට පහසුකම් සලසා දෙන බව ත් ඒ පිළිබඳ ඉදිරියේ දී පුවත්පත් දැන්වීම් මඟින් දැනුම් දීමට කටයුතු කරන බව ද අවධාරණය කළේ ය.,

Post Views: 9
Previous Post

මහරගම, පමුණුව ඇතුලු ග්‍රාමනිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Next Post

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි

editor

editor

Next Post

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved