• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ ප්‍රථම රජයේ වැඩිහිටි නිවාසය විවෘත වෙයි

25 November 2022
in දේශීය
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් සභාව යටතේ ස්ථාපනය කළ පළමු ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන වන ‘සහනෝදය’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන ඉකුත්දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයේදි ඉකුත්දා විවෘත කෙරිණි.

මෙහි නේවාසික වැඩිහිටි කාන්තාවන් දසදෙනෙකු හා වැඩිහිටි පිරිමින් දස දෙනෙකුගෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට කටයුතු කෙරුණූ අතර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් මගින් රුපියල් මිලියන 18.8 ක න් මුදලක් මේ සඳහා වැය කොට තිබේ. මෙහි සියලු පරිපාලන කටයුතු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන අතර පැරණි වතු බංගලාවක් ප්‍රතිසංස්කරණය කර මෙම නිවහන ආරම්භකෙරුණි.

දෙපාර්තමේන්තුව අදාළ අත්‍යාවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගනු ලැබ ඇත්තේ 2021 වර්ෂයේදීය. පළාත තුළ ඇති වෙනත් ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන සතු අතිරික්ත පාරිභෝගික ද්‍රව්‍ය හා උපකරණද මෙහි භාවිතය සඳහා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුහුණුව හා නේවාසිකයන් සඳහා වූ ආහාර වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය සහය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් රෝහල වෙතිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් නේවාසික වැඩිහිටියන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේනදේණීය හා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩි.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 63
Previous Post

මහඉලුප්පල්ලම කෘෂි ගොවිපොළට බලහත්කාරයෙන් ඇතුළු වු සිද්ධිය සමතයකට

Next Post

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝප් කමිටුවට

editor

editor

Next Post

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව කෝප් කමිටුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved