27 April 2024
#වීඩියෝ

නිදහස් පක්ෂයට එක්වෙන්න බැරි නෑ .. අපේ එකමුතුවෙත් මත ගැටළු තියෙනවා – මන්ත්‍රී, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා

රටේ දේශපාලනය තරුණ හිත් ඇඳ ගැනීමේ නොහැකි වී ඇති බවත් දේශපාලනඥයින් වශයෙන් එය සකස් කිරීමේ වැඩපිලිවෙලක් නිර්මාණය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

නව දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය සමඟ සිදු කල සංචාදය අපගේ Youtube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *