• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උසස් පෙළ විභාගයත් ආරක්ෂිත ක්‍රමවේදම ක්‍රියාත්මකවා – අධ්‍යාපන ඇමැති

11 October 2020
in දේශීය

5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට අද (11) දින හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙසත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා , “ අපි ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා,දෙමාපියන්ට රජය පිළිබඳ විශ්වාසය තබා දරුවන් විභාගයට එවීමට කටයුතු කිරීම සම්බන්ධව, ලංකාව පුරා ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක ව නිමා වුණා. දෙමාපියන් අපට කතා කොට රජයට තමන්ගේ ස්තූතිය පුද කළා. ඒ සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටියා දෙවරක් ම කල් තැබුණු විභාගය නැවත කල් නොදමන ලෙසට. රජය ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය , ආරක්ෂක , ප්‍රවාහන, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන සියල්ලේ ම සහයෝගය ඇතිව එකා මෙන් කටයුතු කර ඒ අභියෝගය ජය ලැබීමට හැකිවිය. උසස් පෙළ විභාගයත් හෙට සිට එනම් 2020/10/12 දින සිට නොවැම්බර් මස 06වන දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර නො ගෙන දරුවන් විභාගෙට එවන්න. ඒමෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතිනියට, සියලු ම සෞඛ්‍ය අංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්යය මණ්ඩලයට, සියලු ම පළාත් පාලන ආයතනවලට , විභාග කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට, සියලු ම ආරක්ෂක අංශවලට මේ දැක්වූ දායකත්වයට සහ කැපවීමට. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සදහා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත ඇතුළු පිරිසක් ද එක් වූහ.

 

 

 

 

 

Post Views: 11
Previous Post

කොරෝනා ආසාදිතයින් ගණන 1247 දක්වා ඉහළට

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහලට

editor

editor

Next Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved