• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි

7 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඛනිජ තෙල් සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගන්නා සාමුහික තීරණයට කැමැත්ත පල කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග කියා සිටින්නේ මුදල් අමාත්‍යංශයෙන් ඛනිජ තෙල් මිල වැඩී කරන ලෙස ඉල්ලීමක් කිරිමට ඇති හැකියාව පමණක් මිස ඉන්ධන මිල වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

පසුගිය 05 වනදා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළත්, 06 වනදා පස්වරු වන විට පැවති මිලටම ඉන්ධන අලෙවි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.

පෙට්‍රල් හා ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය මැයි මාසයේ හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවයි.

ඊයේ මුදල් අමාත්‍යාංශය සඳහන් කළ පරිදි රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් ලෙසත්, රුපියල් 148 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් ලෙසද ඉහළ දැමුණා.

එමෙන්ම, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 109 සිට රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 119 සිට රුපියල් 129 දක්වාත් ඉහළ දැමීමටයි පියවර ගැනුණේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉන්ධන පිරවුම්හල වෙත දන්වා තිබුණේ මාධ්‍ය ආයතනවල පළවන පුවත්පත් පදනම් කරගෙන ඉන්ධන මිල වෙනස් කිරීම සංස්ථාව හා බෙදුම්කරුවන් අතර පවතින ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

මුදල් අමාත්‍යංශයේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය මත අඩු වු යැයි යන වාර්තා අසාත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශ වාර්තා සඳහන් කළේ අමාත්‍යවරයාගේ සහෝදරයින් සංස්ථා සභාපතිවරයා වශයෙන් පත් කිරීම ඇතැම් පාර්ශවයන් විරුද්ධත්වය පල කරන බවයි.
අමාත්‍ය ධුර මාරු කිරීමේ වාර්තාවක් පල වුවත් තව වසර එකහමාරක කාලය තුළ එවැනි දෙයක් සිදු නොවනු ඇති බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටියේය.

Post Views: 1
Previous Post

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක …..!

Next Post

රටට ඕන හොරකම් කරන්නේ නැති කෙනෙක්

editor

editor

Next Post

රටට ඕන හොරකම් කරන්නේ නැති කෙනෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved