• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

6 August 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට කිනම් හො අපරාධ චෝදනාවක් එල්ල කල හැකිද යන්න පිළිබඳ මහාචාර්ය මැක්ස් වෙල් පරණගම මහතා සමඟ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡා කල බව සත්‍යයක් බවද මන්ත්‍රිවරයා එහිදි පැවසීය.

මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවක් අමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සියළුම පාර්ශවයන් ගෝඨාභය රාජපක්ෂ මහතාට බිය වන්නේ නම් එළඹෙන ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඔහු පමණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව ද, අමෙරිකාවද යුරෝපය පවා බය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

Next Post

අප්‍රසන්න තැනක් මට දුන්නේ – ඇමැති තලතා

editor

editor

Next Post

අප්‍රසන්න තැනක් මට දුන්නේ - ඇමැති තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved