27 April 2024
#ක්‍රීඩා

එළියට අවොත් ආණ්ඩුව ඉවරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට එන්න තීන්දු කළහොත් මේ ආණ්ඩුව අවසන් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.  ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඊලඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යාවස්ථාව සැකසීම තුළදී ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බව හෙතෙම අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *