27 April 2024
#දේශීය

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්ද විමසීමකින් තොරව සම්මත විය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.

අද පෙරවරුවේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවදය ආරම්භ විය.

ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *