• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

15 May 2024
in දේශීය, පුවත්
නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

පාර්ලිමේන්තුවේ ස්වාධින වු මන්ත්‍රි කණ්ඩායමක් එක්ව ගොඩ නැගු නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම පිලිබඳ අද (14) සාකච්ඡාවක් කොළඹ පැවැත්විණ. මෙම රැස්වීම සදහා අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සුසිල් ප්‍රේමජයන්ත් යන අය ද සහභාගී වීය.

මෙම රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මන්ත්‍රීවරුන් පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ස්වාධිනව අසුන් ගත් පිරිස එක් රැස් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වු බවයි.

මේ පිලිබඳ අප එම සාකච්ඡාවට සහභාගී වු අයගෙන් කල විමසීමකදී පවසා සිටියේ එළැඹෙන ජුනි මස පලමු සතියේදී හම්බන්තොට නව සන්ධානයේ රැස්වීමක් පැවත්වෙන අතර එයට අද සහභාගී වු සියලුම මන්ත්‍රීවරුන් එක් රැස් කරන බවයි.

කෙසේ වෙතත් මෙම නව සන්ධානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය ලබා දීම වෙනුවෙන් ගොඩ නැගු බව වාර්තා වේ.

Post Views: 62,225
Previous Post

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

editor ttvnews

editor ttvnews

Next Post
වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved