• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය මගි් මෙරටට වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

7 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදය (KHFS) මඟින් ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට උපකාර කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් 10,000 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මොහොමඩ් ජවුහාර් මහතා, කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදයේ සභාපති අහමඩ් අබ්දුල්ලා අල්සරාෆ් මහතා සමඟ පැවති හමුවක දී ශ්‍රී ලංකාවාසී ජනතාව උදෙසා ඔවුන් විසින් සිදු කරන ලදි.

ජීවිතාරක්ෂක ඖෂධ සහ අනෙකුත් උපකරණ ඇතුළත් වූ මෙම වෛද්‍ය ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නොමිලේ මෙරටට ගෙන්වන ලදි.

තානාපති කාර්යාලය විසින් ඔවුන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය සහ මිත්‍රත්ව සංසදය මෙවැනි පරිත්‍යාගයක් කුවේට්හි දේශසීමාවෙන් පිටත රාජ්‍යයක් වෙත ලබා දීමට තීරණය කළ පළමු අවස්ථාව මෙයයි.

කුවේටයේ මානුෂීය සහ මිත්‍රත්ව සංසදය විසින් කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ගුවන් ගමන් ගාස්තු, වියළි සලාක සැපයීම සහ පාසල් ගාස්තු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් 81,000 කට අධික පිරිවැයක් ආවරණය කරමින් ආධාර සපයනු ලබයි.

Post Views: 5
Previous Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

Next Post

DFCC බැංකුව බලශක්තිය ඉතිරි කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවයි

editor

editor

Next Post

DFCC බැංකුව බලශක්තිය ඉතිරි කිරීමේ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved