27 April 2024
#දේශීය

රටේ අර්බුදයේ අවසන් උත්තරය මැතිවරණයයි – රවි කුමුදේශ්

රටේ අර්බුදයේ අවසම් උත්තරය මැතිවරණය බවත් ‍රට පරිවර්තනය කිරීමට අවැසි මැතිවරණ නීති තහවුරු කර ගැනීම මැතිවරණ කොමිසමේ කාර්ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ රටේ අර්බුධය ජය ගැනීම සදහා නව සැබෑ ජනමතය නියෝජනය කරන නව පාර්ලිමේන්තුවක් අත්‍යවශ්‍ය වන නමුත්, පවතින මැතිවරණ නීති සංශෝධනයකින් තොරව මැතිවරණයක යෑම මගින් එම අපේක්ෂාවන් කිසිසේත්ම සාක්ෂාත් කර ගත නොහැකි බවයි.

අත්‍යවශ්‍ය සංශෝධන 28 තුල අනිවාර්යෙන්ම සිදු කලයුතු පහත් ඉල්ලීම් වහා සම්මත කරදීම, වර්තමාණ පාර්ලිමේන්තුවේ වගකීමක් බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *