30 April 2024
#දේශීය #පුවත්

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *