• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් – යුරෝපා සංගමය

7 August 2018
in දේශීය

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ, රටවල් 28කින් යුත් සංවිධානය එම තීරණයට එළැඹ ඇත්තේ, ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා එහි ක්‍රියාකාරකම් තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කළේ වසර 2006දී. තහනම ඉවත් කර ගැනීමට එල්ටීටීඊ ක්‍රියාකාරීන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දැඩි උත්සාහයක නිරතවීය.

එහෙත් ඒ සියල්ල අභිබවා එල්ටීටීඊය යළි ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාව ගනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග නිසයි.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 28 තුළම එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

 

Post Views: 17
Previous Post

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

Next Post

මහින්ද ජනපති කරන්න හදන්නේ ව්‍යවස්ථාව කියවන්න බැරි අයයි

editor

editor

Next Post

මහින්ද ජනපති කරන්න හදන්නේ ව්‍යවස්ථාව කියවන්න බැරි අයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved