• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාෆියාව හරිම දරුණුයි

17 June 2018
in ක්‍රීඩා

ඖෂධ මාෆියාව හරිම දරුණු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපතිවරයාටත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට නොහැකි වු බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 38 වන ඔසුසල මොණරාල නගර මධ්‍යයේ දී වීවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වු බවයි.

තමා දින 100 තුල ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර එහි වෙළෙද නාම ඖෂධ සංඛ්‍යාව 472 ක් වන බව ද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 35000 ඉක්මවා තිබෙන අතර එහි ලාභය මිලියන 1900 ක් වන බවද අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ

Post Views: 16
Previous Post

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

Next Post

2017 බෝට්ටු අපනයනයෙන් ඩොලර් මිලියන 97 ක ආදායමක්

editor

editor

Next Post

2017 බෝට්ටු අපනයනයෙන් ඩොලර් මිලියන 97 ක ආදායමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved