29 April 2024
#දේශීය #පුවත්

සභාපති නැති රැස්වීම නීතිවිරෝධියි.. චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි – වැඩබලන මහලේකම් දුෂ්මන්ත

නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් අද (08) පදනම් ආයතනයේ පැවැති රැස්වීම නිති විරෝධි බවත් ඒ වෙනුවෙන් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අද පැවැති රැස්වීමට සහභාගී වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුළු බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා මාධ්‍ය වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *