• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ – ඇමති ප්‍රසන්න

30 May 2023
in සංවර්ධන

නැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (29) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම පිළිබද නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි අවසන් සමාලෝචන කටයුතු ජුනි මාසයේදී අරඹන ලෙසද නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී එම අධිකාරියට උපදෙස් දී තිබුණේ නැගෙනහිර මහනගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාව පැවැත්විය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්. එම්. ආනන්ද, සහකාර ලේකම් (නාගරික සංවර්ධන) ඩබ්ලිව්. පී. යූ. කාවින්ද්‍යා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් කලාප 2) ලලිත් විජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Post Views: 11
Previous Post

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

Next Post

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

editor

editor

Next Post

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved