• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අහඹු PCR පරික්ෂණ සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

13 January 2021
in දේශීය

උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස් අහඹු පරීක්ෂණ වලට ලක් කිරීමට කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප්‍රමාණය 1,427,366 ක් බව හෙතෙම පැවසිය.

අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් වන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථාන වලට ඒකරාශී නොවන ලෙසත් උපදෙස් ලබාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා සහ ගම්බිමි බලා යෑමට ජනතාව සැළසුම් කොට ඇති බැවින් එසේ යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹින් ස්ථාන 11 ක කණ්ඩායම් යොදවා ඇති බවත්, පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් පැවැසීය.

ඊයේ දින (12) රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 02 ක් හදුනා ගැනීමට හැකි වූ බවත්, අද දිනයෙත් (13) කොළඹින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

Post Views: 8
Previous Post

පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463 ක්

Next Post

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ – ජනපති වෘත්තීය සමිති නායකයින්ට කියයි

editor

editor

Next Post

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ - ජනපති වෘත්තීය සමිති නායකයින්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved