27 April 2024
#දේශීය

ඇමැති කෙහෙලියට විරුද්ධව විශ්වාසයභංගය කථානායක වෙත භාර දෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව අද (21) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත භාර දී ඇත.

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන මෙම විශ්වාසභංගය යෝජනාව සකස් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *