• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාවික හමුදාවෙන් ගාල්ල දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරයි

29 May 2024
in දේශීය, පුවත්
නාවික හමුදාවෙන් ගාල්ල දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් දියත් කරයි

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩම්ගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව මඟින් පසුගිය 27 වනදා ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි තත්වය හේතුවෙන්, ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා මෙලෙස මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා මහත් පරිශ්‍රමයක් දරා දොඩම්ගොඩ පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය ක‍ටයුතු සිදුකෙරණු අතර, එමඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවදානම මඟහැරවීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය.

Post Views: 19,874
Previous Post

ජනපති රනිල් ජනතාවගේ විශ්වාසය රැක ගන්න කෙනෙක් ..රංගේට රවිගෙන් උත්තරයක්

Next Post

කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ – ජනපති

කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved