27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ආසන්නයේ

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 48,380 ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට 232 ක් වාර්තා වු අතර දැනට ප්‍රතිකාර ලබමින් 6,823 ක් සිටින බවයි.

කෙසේ වෙතත් රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 41,325 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *