• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

6 October 2020
in දේශීය

ගම්පහ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.

ඒ අනුව අද (06) මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.මෙම සියළුම දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වන බවත් ඔවුන් සියළුම දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

 

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

Next Post

PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

PCR පරීක්ෂණ වැඩිකිරීමට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved