• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

AYD සමුළුවට ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකුට අවස්ථාව

8 June 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාවේ පැවති Asia Young Designer Award (AYDA) තරගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තරුණ සැලසුම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට මැලේසියාවේදී පැවැති නිපෝන් පේන්ට් සමාගමේ Asia Young Designer සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වී ඇත.

ඒ, මොරටුව විශ්ව විද්‍යාලයේ දිලූශාන් කොඩිකාර(AYDA) හිදී වාස්තු විද්‍යාඥ කාණ්ඩයේ රන් සම්මාන දිනාගත් අතර අභ්‍යන්තර නිර්මාණ කාණ්ඩය යටතේ සචින්තා ප‍්‍රනාන්දු රන් සම්මාන දිනාගත්තේ ය.

ඒ අනුව ඔවුන්ට තවත් ආසියානු රටවල් 14 ක ජයග‍්‍රාහකයන් සමග මැලේසියාවේදී දින 4 ක පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමි විය.

මෙම වැඩමුළුවට අමතරව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ මගපෙන්වීම් යටතේ පුහුණු සැසි සහ මැලේසියාවේ ඓතිහාසික සහ ගෘහ නිර්මාණාත්මක වශයෙන් වැදගත් ස්ථාන වෙත අධ්‍යයන සංචාර ආදිය සිදුකෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිපෝන් පේන්ට් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා කියා සිටියේ ‘‘ආසියානු කලාපයේ තරුණ නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් වීමටත්, ඔවුන්ට එකිනෙකා හඳුනාගෙන සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ අවස්ථාව සලසා දීමටත් නිපෝන් පේන්ට් සමාගම මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. මෙවර ශ‍්‍රී ලංකාවේ පැවති ්ිස් ශදමබට ෘැිසටබැර ්අ්රා තරගාවලියේදී අපට ශ‍්‍රී ලාංකික තරගකරුවන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටි දෙදෙනෙකුට මෙසේ මැලේසියාවේ පැවැත්වුණු සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. ඔවුන් ලබාගන්නා දැනුම සහ ගොඩනගා ගන්නා මිත‍්‍රත්වයන් තුළින් ඔවුන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ නිර්මාණකරණ ක්ෂේත‍්‍රයටම යහපතක් වේවි කියා මා සිතනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

සුජිව ගත්ත සල්ලි අල්ලස් නොවන්නේ කොහොමද?

Next Post

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

editor

editor

Next Post

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved