27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වු බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *