27 April 2024
#දේශීය

පොලොන්නරු ජනතාව මෙහි උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි – රාජ්‍ය ඇමැති රොෂාන්

අතීත ශ්‍රී විභූතියට උරුමකම් කියන පොළොන්නරු ජනතාව මේ බිමේ නියම උරුමක්කාරයෝ මිසක් ඔවුන් මෙහි කුලීකරුවෝ නොවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තමන්කඩුව සංවර්ධන කමිටු රැස්වීම පසුගිය 21 වනදා පැවති අවස්ථාවේදීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක්ව පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කඩිනමින් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *