27 April 2024
#දේශීය

2021 වර්ෂය සඳහා අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2021 මුදල් වර්ෂයට සඳහා අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය වේ.

එහි සජීවි විකාශය අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *