• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනක රත්නායකව ඉවත් කිරීමේ යෝජනාව අද

24 May 2023
in දේශීය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම ‍අද (24 ) නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

මහජනතාවගේ විදුලි බිල අධික ලෙස වැඩි කිරීමට එරෙහිව කටයුතු කිරීම වරදක් ලෙස දකිමින් සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂය පවසයි.

නමුත් මැති සබයට ගෙනෙන යෝජනාවට පාර්ලිමේන්තුවේදී අත එසවීමට පෙර වරක් දෙවරක් නොව කිහිප අවස්ථාවක් සිතා බලන ලෙස ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (23) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියේය.

තමාට එරෙහිව චෝදනා එල්ල කර ඇති චෝදනා වසර 15 කට පෙර එල්ලවී තිබූ චෝදනාම බවත් එම චෝදනාවලින් තමන් වැරදිකරු බවට පත්වී නැති බවත් ඒ මහතා පවසා සිටියේය.

Post Views: 17
Previous Post

චීන රජයෙන් ජනතාවට ලබාදුන් භූමිතෙල් බෙදාහැරීම ඇරඹේ

Next Post

අවුරුදු 28 ක් කැසිනෝ බලපත්‍රවලට එක ඩොලරයක්වත් නෑ! – පාඨලී චම්පික රණවක

editor

editor

Next Post

අවුරුදු 28 ක් කැසිනෝ බලපත්‍රවලට එක ඩොලරයක්වත් නෑ! - පාඨලී චම්පික රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved