27 April 2024
#සංවර්ධන

වසර හයක් වැසී තිබුණු ප්‍රජාශාලාව ඇමැති සරත්ගේ මැදිහත්වීමෙන් සතියකින් ජනතා අයිතියට

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ වසර හයකට පෙර ඉදිකළ පරිහරණයට නොගෙන වල්බිහි වී ඇති ප්‍රජා ශාලාව නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි විය.

මෙහිදී මෙම ප්‍රජා ශාලාව විවෘත කිරීම සඳහා බලපා ඇති අඩුපාඩු අදාළ නිලධාරීන් හා දුරකථනයෙන් කතා කර විසදූ අතර සතියකින් ජනතා අයිතියට පත් කිරීමට දින නියම කර ගන්නා ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *