27 April 2024
#දේශීය

නිරෝධායන ඇඳිරිනීතිය ලබන 13 වනදා තෙක් දිර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

කොවිඩ් මර්දන කමිටුව අද (03) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *