• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වත්මන් අර්බුධයට හේතුව රාජපක්ෂ පවුලේ සාපකාරී පාලනයයි – විපක්ෂ නායක සජිත්

25 August 2022
in දේශීය

රාජපක්ෂ හොර පවුල හිතාමතාම ජාති භේද ආගම් භේද ඇති කරම්න් රට මුදලින්, ප්‍රතිපත්තිවලින් දුප්පත් කළ බවත් ඔවුන් දැන් උත්සාහ කරන්නේ රටේ ඊළඟ පාලනය සිය පුතාලට සහ මුණුබුරාලට ලබා දෙමින් රට සින්නක්කරවම රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (25) කළුතර පැවැති ජනහමුවකට එක්වෙමිනි.

මේ වනවිට පවත්නා බරපතල ආර්ථික අර්බුදය හමුවේ ධීවර ප්‍රජාවගේ ජීවිතද ඵලවත් පීඩනයකට ලක්ව තිබෙව බව රාජපක්ෂ පවුලේ සාපකාරී පාලනය තුළ කෝටිපතියන්ට අතිවිශාල බදු සහන ලබා දීමත් ගොවියන්ගේ වගා අයිතිය අහිමි කිරීමත් සහ වැඩකරන ජනතාවගේ ජන ජීවිත විනාශ කිරීම නිසා වර්තමානයේ රට අත්ව ඇති ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී ජනතාව ශූරත්වය, වීරත්වය සහ මානව හිතවාදීත්වය අතරින් ව්‍යාජ ශූරත්වයට රැවටී සිය ඡන්දය භාවිත කළ බවත් එසේ පත් වූ ජනාධිපතිවරයා රට විනාශ කළ බවත් එතැන් සිට වසර දෙකහමාරකට පසු මිලියන 22ක් වූ මෙරට ජනතාව අප රටට මනුෂත්වයෙන් යුත් මානව හිතවාදීත්වයෙන් යුත් ජනතා ප්‍රශ්න ගැන අවබෝධයක් සහිත පාලනයක් අවශ්‍ය බව පැවසුවත් වත්මන් පාලකය එවැන්නක් ලබා නොදෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ එළඹ ඇත්තේ ව්‍යාජ වීරත්වයට වඩා මනුෂ්‍යත්වය මානව හිතවාදීත්වය තෝරා ගැනීම කාලය බවත් ඒ සඳහා යැපුම් මානසිකත්වයෙන් ඉවත් වූ සෑම දෙනාම රජ කරවන පාලනයක් තෝරා ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සඳහා තමන් ඇතුළු පිරිස සුදානම් බවයි.

Post Views: 18
Previous Post

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

Next Post

ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම රජයේ ව්‍යායාමයයි – අගමැති

editor

editor

Next Post

ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම රජයේ ව්‍යායාමයයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved