• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වේ

4 September 2023
in ව්‍යාපාර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම් ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී අභිමානවත් ලෙස සිදු විය.

SANASA Insurance Award 2022 නම් වූ මෙම සම්මාන උළෙලේදී ආයතන ද්විත්වයේ අලෙවි විශිෂ්ටයන්, කණ්ඩායම් නායකයන්, නියෝජිතයන්, වසර 10කට වැඩි කාලයක් ආයතනයේ සේවය කළ සේවකයන්, විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් අගයන ලදී. මෙහිදී විශිෂ්ටතා සම්මාන, කුසලතා සම්මාන, සහතික, වවුචර්, විදේශ සංචාර හා තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ ආදිය ප්‍රදානය කෙරුණු අතර නර්තන අංග සහ විනෝදාත්මක වැඩසටහන් රැසකින් උත්සවය විචිත්‍රවත් විය.

වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළලේදී විශිෂ්ටයන් 400කට අධික පිරිසක් සම්මානයට පාත්‍ර වූ අතර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්, සභාපතිවරුන්, සණස ආයතන සමූහයේ ප්‍රධානීන්, සණස සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සභාපතිවරුන් සහ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් උත්සවයට සහභාගී වූහ.

“මගේ ජීවිතේ මම ලබපු ප්‍රධාන අත්දැකීමක් වන්නේ වැඩක් ඇරඹීමේදී එයට මුදල් ලැබෙන්නේ කෙසේද සහ එයට මිනිසුන්ගේ සහයෝගය කුමන ආකාරයකට ලැබෙයිද යන්න කල්පනා නොකර සිතට එකඟව, අධිෂ්ඨානශීලීව ඉදිරියට ගියොත් ඕනෑම දෙයක් සාර්ථක වන බව. එසේම කණ්ඩායම් හැගීමකින් යුතුව සාමූහිකව වැඩ කළ හැකි අධිෂ්ඨානශීලී අවංක පිරිසක් එකට එක් වුණොත් සාර්ථකත්වය කරා පියමැනීම ඉතා පහසුයි. තනි මලක් වෙලා රෝස පඳුරේ සිටියාට ඒ මලට ආලෝකයක් ලැබෙන්නේ තවත් මල් විශාල ප්‍රමාණයක් ඒ මල වටා තිබුණොත් පමණයි. ඒ වගේම ඒ මල් පොකුරේ තව පිපෙන්නට සූදානම් වන පොහොට්ටුත් තිබිය යුතුයි. අද මේ මොහොතේ සම්මාන ලබන සියලු දෙනා ඉදිරියේදි පිපෙන්න වෙර දරන පොහොට්ටු වැනියි. ඔබ කොපමණ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් සාර්ථකව තමන්ගේ මල පුබුදුවාව ගන්න අවශ්‍යයි.” සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය.

පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ශාන් විජේලාල් ද සිල්වා, මහින්ද අමරවීර, රෝහණ ලක්‍ෂ්මන් පියදාස, දුෂ්මන්ත මිත්‍රපාල, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ඩී. වීරසිංහ හා ආරාධිතයන් ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ද, චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරු, සෙසු පක්‍ෂ නියෝජිතයන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ද එක්ව සිටියහ.

සංවත්සර කමිටුවේ සභාපති ශාන් විජේලාල් ද සිල්වා මහතා පිළිගැනීමේ කතාව කළ අතර සර්ව ආගමික වතාවත් කිරීමෙන් සමුළුව අරඹිණි. සංස්කෘතික අංග ද වරින් වර සමුළුව විචිත්‍රණය කළේය.

ආචාර්ය චන්න ලියනගේ මහතා මෙහිදී විශේෂ දෙසුමක් පැවැත්වීය.

පිටපත – PR

Post Views: 9
Previous Post

අපේ පක්ෂය ගැන ඔබේ විශ්වාසය අබමල් රොනකවත් හානියක් නොවන බවට අනුරගෙන් සහතිකයක්

Next Post

අපේ රටට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල

editor

editor

Next Post

අපේ රටට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි - හිටපු ජනාධිපති මෛත්‍රිපාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved