2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (26) දින අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ් අනුව පලමු පාසල් වාරයේ තෙවන අදියර ජුනි මස 12 වන සදුදා දින ආරම්භ වීමට නියමිතයි.
මේ අතර 2022 අපොස සාමාන්‍ය පෙල විභාගය මැයි මස 29 වන දින සිට ජුනි මස 08 වන දින දක්වා පැවැත්‌වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.