• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ගුරුවරයාට පහර දුන් සිසුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

26 May 2023
in දේශීය

පුත්තලම මුස්ලිම් විද්‍යාලයක ක්‍රිඩා හා විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් පිරිස දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 23 වනදා වන අතර පහර දීමට අදාල සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පහර දීමට අදාළ අනෙක් සිසුන් 17 දෙනෙකු අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පහර දීමට අදාළ එක් අයෙකුට ලක්ෂ 05 බැගින් වු ශරීර ඇපයක් හා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී එළැඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට යන කොන්දේසි මත සිසුන් මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එසේම එම නඩුව ජුනි මස 22 වන දින නැවත යළි කැඳවිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපතිගෙන් ජපාන ආයෝජකයන්ට ආරාධනා

Next Post

ජනාධිපති රනිල් ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී

editor

editor

Next Post

ජනාධිපති රනිල් ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved