• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් උවදුර ඉවර නෑ… නොපමාව කොවිඩ් එන්නත ගන්න – සෞඛ්‍ය බලධාරින් ගෙන් උපදෙස්

27 July 2022
in දේශීය

ලොව පුරා කොවිඩ් 19 වසංගතයේ නව ප්‍රභේදයක් ඉක්මණින් පැතිර යන අතර පසුගිය දින කිහිපය තුළ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි විමක් නිරික්ෂණය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වෛද්‍යවරයා පැවසුවේ ‌කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් හැකි ඉක්මණින් 4 වන කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටි.

විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවල දි, පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස්වෙන ගෘහස්ථ ස්ථානවල දී මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන බවත් අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

කළින් සඳහන් කළ පරිදි ජූනි 31 දිනෙන් කොවිඩ් එන්නත කල් ඉකුත්වීමක් සිදු නොවේ. සමාගම විසින් ඔක්තෝබර් මස 31 වනතුරු එහි කාලය දීර්ඝ කර ඇත. එම එන්නත සමාගම විසින් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බවත් වැඩබලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය. ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි වෛද්‍යවරයා කියා සිටී.

 

Post Views: 8
Previous Post

එජාපයේ මන්ත්‍රී ධුරයට වජිරගේ දිවුරුම් දීම හෙට

Next Post

ගුරුවරුන්ට සහ සිසුන්ට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක්

editor

editor

Next Post

ගුරුවරුන්ට සහ සිසුන්ට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved