27 April 2024
#දේශීය

ටොයියත් දැන් බයියා වෙලා – මහලේකම් දයාසිරි 

රටේ ආදායම නිසි ලෙස මෙවර අයවැය තුළින් පෙන්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව විසින් බයියෝ හොඳ නෑ කියලා ටොයියෙක් ගෙනා නමුත් දැන් ටොයියත් බයියෙක් වෙලා ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන බව බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *