• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ගැන UN Human Rights Councilහි පැසසුම්

11 September 2018
in දේශීය

රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UN Human Rights Council) 39 සැසිවාරය අමතා ප්‍රථම වරට කථා කළ නව මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ “සංහිඳියා යාන්ත්‍රණ ඇතිකිරීම සඳහා බලධාරීන්ගේ මැදිහත්වීම තරමක් සෙමෙන් සිදුවුවද, ප්‍රවිචරණ ක්‍රියාවලිය (Consultation Process) සහ ආයතනික ශක්‍යතා වර්ධනය (Institutional Capacity Building) සඳහා ගනු ලැබ ඇති පියවර අගය කළ යුතු බවයි.

“අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්හට පිළිතුරු සැපයීමට අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. හානිපූර්ණ කාර්යාලය (Office on Reparations) පිහිටුවීම සඳහා වූ නීතියද සම්මත කරගැනීමේ කටයුතු සිදුවෙමින් පවතියි. වගවීම (Accountability) සහතික කිරීම සහ සත්‍යය සෙවීම(Truth Seeking) සඳහා වන වැඩපිළිවෙළෙහි ප්‍රගතියක් ඇති කරගැනීම දීර්ඝ කාලීන වශයෙන් රට තුළ ස්ථාවරභාවය සහ ප්‍රගතිය ඇති කරගැනීම සඳහා වැදගත් වනු ඇත.” මිචෙල් බැචලට් මහත්මිය ප්‍රකාශ කළාය.

Post Views: 9
Previous Post

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

Next Post

පක්ෂය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා – නි.ඇමැති මනුෂ කියයි 

editor

editor

Next Post

පක්ෂය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා - නි.ඇමැති මනුෂ කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved