• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට සහාය දෙන්න අමෙරිකාව සුදානම්

27 June 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ඇමරිකාව එක්සත් ජනපදය එකඟ වි ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ඒ් මෙරටට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling)හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති අද(27) පැවැති සාකච්ඡාවක දිය.

එහිදී ඇමෙරිකානු රාජතාන්ත්‍රික කාණ්ඩයම පැවසුවේ ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහා ද සිය සහායෝගය ලබා දෙන බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවති මෙම සාකච්ඡාව සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නි⁣යෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) සහා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන් ග්( julie chung ) සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා සහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය ආර්.එච්. එස් සමරතුංග මහතා ද සහාභගි විය .

 

 

The United States has agreed to provide technical assistance for fiscal management in Sri Lanka.

Kelly Keiderling, Deputy Secretary of State for South and Central Asia at the U.S. State Department, who arrived in Sri Lanka yesterday, held a discussion with Prime Minister Ranil Wickremesinghe today (27).

The US Diplomatic Group also stated its support for the ongoing talks between the Government of Sri Lanka and the International Monetary Fund.

Robert Kaproth, Deputy Assistant Secretary of the Treasury for Asia in the United States and H.E. Julie Chung, US Ambassador to Sri Lanka, also participated in the discussion held at the Prime Minister’s Office.

In addition, Secretary to the Prime Minister Saman Ekanayake and Senior Adviser to the Prime Minister Dr. R.H. Samaratunga was also present.

 

 

இலங்கையில் நிதி முகாமைத்துவத்திற்கான தொழில்நுட்ப உதவிகளை வழங்க அமெரிக்கா இணக்கம் தெரிவித்துள்ளது.

நேற்று இலங்கை வந்துள்ள அமெரிக்க இராஜாங்கத் திணைக்களத்தின் தெற்கு மற்றும் மத்திய ஆசியாவுக்கான பிரதி இராஜாங்கச் செயலாளர் கெல்லி கெய்டர்லிங் இன்று (27) பிரதமர் ரணில் விக்கிரமசிங்கவுடன் கலந்துரையாடினார்.

இலங்கை அரசாங்கத்திற்கும் சர்வதேச நாணய நிதியத்திற்கும் இடையில் இடம்பெற்று வரும் பேச்சுவார்த்தைகளுக்கு ஆதரவளிப்பதாக அமெரிக்க இராஜதந்திர குழுவும் தெரிவித்துள்ளது.

ராபர்ட் கப்ரோத், அமெரிக்காவிலுள்ள ஆசிய கருவூலத்தின் துணைச் செயலர் மற்றும் எச்.இ. பிரதமர் அலுவலகத்தில் நடைபெற்ற இந்த கலந்துரையாடலில் இலங்கைக்கான அமெரிக்க தூதுவர் ஜூலி சுங்கும் கலந்துகொண்டார்.

மேலும், பிரதமரின் செயலாளர் சமன் ஏக்கநாயக்க மற்றும் பிரதமரின் சிரேஷ்ட ஆலோசகர் கலாநிதி ஆர்.எச்.சமரதுங்க ஆகியோரும் கலந்துகொண்டனர்.

Post Views: 18
Previous Post

මෙරට ගෑස් කැනීම් සිදු කිරීමට ඉක්මනින් මාර්ග සිතියමක් සකස් කරන්න – කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් දෙයි

Next Post

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා – ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය දූත පිරිස ජනපතිට කියයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා - ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය දූත පිරිස ජනපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved