• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විලාසිතා

හේමසිරි “The Viceroy Special” භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදක්වයි

27 February 2019
in විලාසිතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස ලබන මාර්තු මස 6 වැනිදා පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් කමිටු ශාලාවේදී එළිදැක්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ මුල් කෘතියේ කර්තෘ වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

මෙරට සංචාරක කර්මාන්තයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය සංධිස්ථානයක් සනිටුවන් කළ නිර්මාණයක් වන වයිස්රෝයි ස්පෙෂල් වාෂ්ප දුම්රිය නිර්මාණය කිරීම, මෙරට දුම්රිය ප්‍රවාහනයේදී වාෂ්ප එන්ජින්වල දායකත්වය පිළිබඳ මෙන්ම දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිළිබද පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක කෘතියක් ලෙස මෙම කෘතිය නිර්මාණය වී ඇත. කෙසේ නමුත්, නවකතාමය ස්වරූපයෙන් ගලා යන පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ ඇති රසය සහ ගුණය එලෙසම පවත්වාගන යමින් එම අත්දැකීම සිංහල පාඨකයා වෙත දායාද කිරීම අනුවාදකයාගේ උත්සාහය වී තිබේ.

භාරත තෙන්නකෝන්, මින් පෙර අසමජ්ජාති ආදරය, ඊළඟ කෑල්ල, කුමාරයා යන නවකතා මෙන්ම ප්‍රවෘත්ති අත්පොත, පළමු පුරවැසි මැදුරු පුරාණය හා ලක්නැණ පැණ යන කෘති ද රචනා කර ඇත. වයිස්රෝයි ස්පෙෂල් ඔහුගේ පළමු අනුවාදයයි.

මුල් කෘතියේ කර්තෘ හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම කෘතියට අමතරව ද ඌව රේල්වේ සහ දුම්රිය ප්‍රවාහනයේ පළමු සියවස නමින් තවත් කෘති දෙකක්ද රචනා කර ඇත.

Post Views: 3
Previous Post

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

Next Post

වරද පිළිගත් සනත්ට වසර 02 ක තහනමක්

editor

editor

Next Post

වරද පිළිගත් සනත්ට වසර 02 ක තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved