27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 40,000 ට කිට්ටු වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතය මිය ගිය සංඛ්‍යාව 185 කි. මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් 8,478 ක් සිටි.

30,568 ක සංඛ්‍යාවක් කොරෝනා වෛසරය සුවවී රෝහලේ පිටව ගොස් ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *