• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

23 January 2024
in දේශීය, පුවත්
ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඔහු මාතලේ මුලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පො.ප ප්‍රියන්ත ජයසේකර මහතා ය.ඉකුත්දා ඔහු හැත්තෑවෙනි වතාවටත් ලේ දන්දිමේ වැඩසටහනකදි ජයසේකර මහතා මෙම ලේ දන් දිම සිදු කෙරුණි.

මේ වන විට 54 වියෙහි පසුවන ජයසේකර මහතා අම්පාර ගලපිටමඩ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර 1989 වසරේ ආධුනික පොලිස් නිලධාරියෙකු ලෙස පොලිස් සේවයට බැදි ඇති අතර පසුව පැවති යුධමය සමයේදි ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට ලක්ව එයින් මිදි ආ නිලධාරියෙකි.දෙදරු පියෙකු වන ප්‍රියන්ත ජයසේකර මහතා මාතලේ ප්‍රදේශයේ විවිධ සමාජිය ආගමික පොදු කටයුතුවලදි පොලිස් නිලධාරියෙකු ලෙසත් ජනතාව අතර ප්‍රසාදය ලත් අයෙකි.

ඔහු ලේ දන් දිම පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ලේ දන් දිමේ වැඩසටහන් සංවිධානය කරන බවත් වෛද්‍ය උපදෙස් අනුව හැකි අවස්ථාවකදිම ලේ දන් දිම් සිදු කරන බවත් ජිවිත කාලය තුළ හැකි උපරිම ආකාරයෙන් ලේ දන් දෙන බවද හෙතෙම පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 246
Previous Post

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්

Next Post

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved