• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලාදුරු රෝගයට බය වෙන්න අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල

14 May 2024
in දේශීය, පුවත්

ලාදුරු රෝගය යනු බිය විය යූතු නැති රෝගයක් බවත්, එම රෝගින් ‌සමාජයෙන් කොන් නොකළ යුතු බවත්, රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කර දින දෙකකින් පසු තවත් පුද්ගලයෙකුට රෝගය බෝකිරීමේ හැකියාව නැතිව යන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ සමාජ ගත කිරිමට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි (ADT) ආයතනය එක්ව A2P (ACT2PREVENT CAMPAIGN 2024) නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමේ සමාරම්භක වැඩසටහන අද (14) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

A2P ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය (Anti – Leprosy Campaign) සහ ADT (Alliance Development Trust) ආයතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය ලංකාවේ ලාදුරු වැළැක්විම සම්බන්ධයෙන් වන කේන්ද්‍රගත ආයතනය වන අතර, ADT ආයතනය මේ සදහා අත්වැල් බැඳගත් රාජ්‍ය නොවන ආයතනයකි.

මෙම අවස්ථාවට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත, එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි අධ්‍යක්ෂ රඝු බාලචන්ද්‍රන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලාදුරු මර්දන ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ඩී.එන්.පි රණවීර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 21,095
Previous Post

මෙරටින් යන සෑම විදේශ සංචාරකයෙකුටම තේ තෑග්ගක් – ඇමැති මහින්ද අමරවීර

Next Post

අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved