• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

13 August 2020
in දේශීය

ඉදිරියේදී මාධ්‍ය මර්ධනය කිරීමක් සිදු නොකර බවත් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය අතර තරඟකාරිත්වයක් ඇති කරන්න කටයුතු කරන බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කවැල්ල මහතා පවසයි.

අද (13) ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිය රාජකාරි කටයුතු අරඹමින් ඒ මහතා කියා සිටියේ තමාට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී ලබා දුන් සහයෝගයම මෙවරත් ලබා දෙන ලෙසයි.

රටේ ජනතාව වගකීමක් භාරදී ඇති අතර එය නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 16
Previous Post

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා සිය ධුරයේ වැඩ අරඹයි

Next Post

ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව – විදුලි ඇමැති ඩලස් කියයි

editor

editor

Next Post

ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව - විදුලි ඇමැති ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved