• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුවට මොළයකුත් නෑ හදවතකුත් නෑ – මන්ත්‍රී පාඨලි

30 August 2021
in දේශීය

වර්තමාන ආණ්ඩුවට මොළයක් මෙන්ම හදවතක් ද නැති බව දැන් සනාථ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එළඹෙමින් තිබෙන්නේ හාල් පොල්ල , බේත් පොල්ල , පරිප්පු පොල්ල , සීනි පොල්ල සහ පොලිස් පොල්ල රජකරන පොලු පහක යුගයක් බව ද හෙතෙම පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

2019 ඔක්තෝබර් මාසයේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විස්සක මිල සහ මේ වසරේ අගෝස්තු මාසය වන විට එම ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වල වැඩිවී ඇති බව මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

පොල්, පරිප්පු, අර්තාපල් මෙන්ම මේ වසර දෙකක කාල සීමාව තුළ මාළු සහ එළවළු ආදී සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පැසක මිල සීයට සීයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ජීවන බර තවදුරටත් දරාගන්න බැරි තත්ත්වයට ජනතාව පත්ව ඇති බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යහපාලන රජය මගින් රජයේ සේවකයා වෙත ලබාදුන් වැටුප් වර්ධකය 2020 ජනවාරි මාසයේ සිට නතර කළ වත්මන ආණ්ඩුව ගුරු විදුහල්පති ඇතුළු පරිපාලන සේවාවන් හි වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා 2020 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ කොමිසමේ වාර්තා ඉවත් කරගෙන බව පාඨලි චම්පික මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ගොදුරක් වූයේ යහපාලනය නිසයි – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

Next Post

SLT-MOBITEL සමූහයෙන් ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක්

editor

editor

Next Post

SLT-MOBITEL සමූහයෙන් ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved