• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ – විමල් කියයි

4 September 2018
in දේශීය
ස්වදේශිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පරගැති ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නොමැති බව  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.  ඒ මහතා පසුගිය 02 වනදා  ‘ජනබලය කොළඹට’ ජනහමුමාලාවේ කොලොන්නාව සණස ශාලාවේ පැවති ජනහමුව අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව අවුරුදු තුන පුරා ගනු ලැබුවේ විදේශිකයා පිනවීම සඳහා වන  පියවරයන් බවයි.

එහිදී වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරේ ඉදිවන නිවාසවලින් 40%ක පදිංචි කරන්නේ දකුණු ඉන්දියානු දෙමළ ජනතාව. අපට කොලේ වැහුවාට අද ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙළේ මාධ්‍ය සියල්ල අනාවරණය කර තිබෙනවා, ‘දෙසැම්බරයේ එට්කා ගිවිසුම අත්සන් කරනවා’ කියා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව මෙරට රැකියා වෙළදපොළ ඉන්දියානු ශ‍්‍රමිකයන්ට මුළුමනින්ම විවෘත වෙනවා. යැයි මන්ත්‍රීවරයා පැවසිය. 
 
 
 
Post Views: 9
Previous Post

කාබනික පොහොර සහනාධාර මුදල යල කන්නයටත් දෙනවා 

Next Post

නෙට්වෙල්ත් කළමනාකාරීත්වයෙන් ‘මහපොළ’ ගලවයි

editor

editor

Next Post

නෙට්වෙල්ත් කළමනාකාරීත්වයෙන් ‘මහපොළ' ගලවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved