27 April 2024
#දේශීය

විසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

වලංගු විසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳි සිටි නයිජිරියානු ජාතිකයින් තිදෙනෙකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන්නේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *