• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගමට 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year සම්මානය

28 July 2026
in දේශීය, පුවත්
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගමට 2026  ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී  Sustainability Business Leader of the Year සම්මානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි‌කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී ‘Sustainability Business Leader of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 14 වැනි ලෝක ඉදි‌කිරීම් සම්මන්ත්‍රණයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන 2026 උළෙලේදී මෙම ගෞරවය හිමි වූ අතර, එම අවස්ථාවට ඉදි‌කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ, විද්වත් පිරිස්, රාජ්‍ය නිලධාරීහු සහ ව්‍යාපාර නායකයෝ රැසක් එක් වී සිටියහ.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීම පිණිස මෙම සම්මානය පිරිනැමූ බව සංවිධායකයෝ සඳහන් කළහ. වසර ගණනාවක් පුරා රෝලර් දොරවල්, රෝලර් ෂටර්ස්, ස්වයංක්‍රීය ගේට්ටු, ගිනි ප්‍රතිරෝධී දොරවල් මෙන්ම වානේ හා ඇලුමිනියම් නිෂ්පාදන ඇතුළු නව්‍ය ඉංජිනේරු විසඳුම් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සමාගම කර්‌මාන්තයේ ප්‍රමුඛත්වය තහවුරු කර ගෙන ඇත.
සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම, බලශක්තිය ඉතිරි කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි හා දිගු කාලීනව භාවිත කළ හැකි ගුණාත්මක නිෂ්පාදන හඳුන්වා දීම තුළින් සමාගම තිරසාර සංවර්ධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර තිබේ. නවීන නිෂ්පාදන තාක්ෂණය, ජාත්‍යන්තර ප්‍රමිති හා පරිසර වගකීම ඒකාබද්ධ කරමින් අඛණ්ඩව ආයෝජනය කරන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සමාගම, ඉදිරියටත් නව්‍යකරණය, ගුණාත්මකභාවය හා තිරසාරත්වය කේන්ද්‍ර කර ගත් ඉංජිනේරු විසඳුම් හරහා මෙරට ඉදි‌කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගතියට දායක වීම අරමුණු කර ඇත.
Post Views: 4
Previous Post

ආරක්ෂාව, ජලය සහ තෙල් ගිවිසුම් ගැන සාකච්ඡා කිරීමට ඉරාක අගමැති තුර්කියට

Next Post

සයිබර් තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා Sophos Fusion නවීනතම ආරක්ෂක පද්ධතිය හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා  Sophos Fusion නවීනතම ආරක්ෂක පද්ධතිය  හඳුන්වා දෙයි

සයිබර් තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා Sophos Fusion නවීනතම ආරක්ෂක පද්ධතිය හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved