• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරප්පනේදී 15 හැවිරිදි දැරියකට අතවර කළ 20 හැවිරිදි බස් කොන්දොස්තර අත්අඩංගුවට

26 September 2026
in දේශීය, පුවත්
තිරප්පනේදී 15 හැවිරිදි  දැරියකට අතවර කළ 20 හැවිරිදි බස් කොන්දොස්තර  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උපකාරක පන්තියකට යමින් සිටි බාලවයස්කාර පාසල් දැරියකට බස් රථයක් තුළදී ලිංගික අපරාධයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ 20 හැවිරිදි කොන්දොස්තරවරයෙකු තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. සැකකරු තම පියාට අයත් පෞද්ගලික බස් රථවල කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
පොලිස් පැමිණිල්ලට අනුව, 2025 වසරේදී දැරිය වයස අවුරුදු 15යි මාස 09ක්ව සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ. සැකකරු විසින් දැරියට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කළ බවට සැක කෙරෙන පානයක් ලබාදී ඇය සිහිමඳ තත්ත්වයට පත්වීමෙන් පසු අපරාධය සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ. පසුවද ඇය සම්බන්ධයෙන් තවත් ලිංගික අපයෝජන සිදුවීම් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
දැනට 17 හැවිරිදි වියේ පසුවන වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහල වෙත යොමු කර ඇති අතර, ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ළමා ආරක්ෂණ ක්‍රමවේද යටතේ රඳවා ඇති බව සඳහන් වේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
Post Views: 4
Previous Post

කළුතර කිතුලාවෙන් රු.9 ලක්ෂයක යන්ත්‍ර කොටස් සොරකම් කළ මස්සිනාලා දෙදෙනා හා බඩු ගත් අයෙක් මාට්ටු

Next Post

ඇලහැර ලොකු ලූනු ගොවීන්ට වැස්සෙන් අස්වනු විකුණාගත නොහැකිව කිලෝමීටර් 35ක් දඹුල්ලට යන්න වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved