27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අදයි.

ඒ වෙනුවෙන් නිදහස් පක්ෂ සංවත්සරය අද (03) දින එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදි පැවැත්වීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේමාව වන්නේ ‘එක්වෙමු – වෙනසකට සැරසෙමු’ යන්නයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *